ඉන්දීය නව ජනපති පත්වෙයි

ඉන්දියාවේ නව ජනධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA අපේක්ෂිකා ද්‍රෞපදි මුර්මු තේරී පත්වී තිබේ.ගෝත්‍රික ජන කොට්ඨාසයකින් ජනාධිපති ධුරය ට පත්වූ පළමු කාන්තාව ඇය වීම නිසාය.

ඇය විපක්ෂ අපේක්ෂක යෂ්වන්ත් සිංහා පරාජයට පත් කරමින් මෙම ජය ලබා තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !