ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා නිල සංචාරයක් සඳහා දිවයිනට

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් චෞද්‍රි සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම සංචාරය අතර තුර ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක රාජ්‍ය ඇමැති සහ ආරක්ෂක ලේකම්වරයා හමුවීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?