AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය කොරෝනා එන්නත මෙරටට ලැබෙන දිනයේ වෙනසක්

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්ධන එන්නත අනිද්දා දිවයිනට ගෙන ඒමට නියමිතව තිබෙනවා. එම එන්නත හෙට දිනයේ මෙරටට ලැබීමට නියමිත බවයි මීට පෙර ප්‍රකාශ කෙරුණේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී එම එන්නත මුදලට ලබා ගැනීමේ හැකියාව පවතින්නේ දැයි මාධ්‍යවේදියෙකු විමසීමක් කළා. ඒ පිළිබඳව සහ මෙම එන්නත සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙලෙස අදහස් පළ කළා.

මේ එහිදී මාධ්‍යවේදීන් නැගූ තවත් ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු ලබා දුන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?