ඉන්දීය අවිවාහක කාන්තාවන් සම්බන්ධව ඓතිහාසික නඩු තීන්දුවක්

ඉන්දීය කාන්තාවන් පිරිසකට පමණක් මෙතෙක් හිමිව තිබූ ගබ්සා සිදුකරගැනීමට ඇති අයිතිය අවිවාහක කාන්තාවන්ට ද හිමිකරදීමට අධිකරණ තීන්දුවක් මඟින් කටයුතු කර තිබෙනවා.

ඉන්දියාව තුළ මෙතෙක් ගබ්සා සිදුකරගැනීමට අවසර හිමි වුණේ විවාහක, දික්කසාද, වැන්ඳඹු කාන්තාවන්ට, බාලවයස්කාර දැරියන්ට, මානසික ආබාධ සහිත කාන්තාවන්ට මෙන්ම දූෂණයට ලක්වූ කාන්තාවන්ට පමණයි.

ඉන්දීය උපරිමාධිකරණය විසන් ලබාදුන් මෙම සුවිශේෂී නඩු තීන්දුවත් සමඟ අවිවාහක කාන්තාවන්ට ද ගබ්සා සිදුකරගැනීමේ අයිතිය හිමි වුණා.

අවිවාහක කාන්තාවන්ට ද ගබ්සා අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා ඉන්දීය අධිකරණය හමුවේ අවිවාහක සහකරුවාගෙන් ගැබ් ගත් කාන්තාවක් විසින් පෙත්සමක් ගොනුකර තිබුණා.

දීර්ඝ කාලයක් පුරාවට විභාගයට ගත් මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කරමින් ඉන්දීය උපරිමාධිකරණය දැනුම් දුන්නේ අවිවාහක කාන්තාවන්ට පළමු සති 24 තුළ ගබ්සා සිදු කරගැනීමට නීතියෙන් අවසරය ලබාදෙන බවයි.

තම සිරුර පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය කාන්තාවන් සතුවිය යුතු බව එම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය අවධාරණය කර සිටියා.

මෙම තීන්දුව ඉන්දීය අවිවාහක කාන්තාවන් ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් බවටයි බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23