ඉන්දියා – කිර්ගිස්තාන් විශේෂ බලකායන් ඒකාබද්ධව හමුදා අභ්‍යාසයක

ඉන්දියා – කිර්ගිස්තාන් විශේෂ බලකායන් ඒකාබද්ධව හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

හිමාචල් හිදී පැවැත්වෙන එම යුද අභ්‍යාසය පෙබරවාරි 03 වනදා දක්වා පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීම එහි මූලික අරමුණයි.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ, දෙරට සතු නවීන ආරක්ෂක උපකරණවල හැකියාවන් ප්‍රදර්ශනය කිරීම ද ඉන් අපේක්ෂා කෙරෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?