ඉන්දියා ආක්‍රමණය කරන මන්කිපොක්ස් ලංකාවත් ආක්‍රමණය කරයිද?

ඉන්දියාවේ සිව්වන Monkeypox රෝගියා වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මෙම රෝගියා වාර්තා වී ඇත්තේ දිල්ලි අගනුවරින් වන අතර  මෙම පුද්ගලයා සමීපව ආශ්‍රය කළ අයව සහ විදේශ සංචාර පිළිබඳවද සොයා බලමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

 රෝගියා සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) Monkeypox වෛරසය පැතිරීම ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !