ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී අතර හමුවෙන් පසු දෙරට අතර සබඳතාවල වැදගත් තීරණ රැසක් ගෙන තිබෙනවා.
ඉන් ප්‍රමුඛ එකක් වන්නේ ඉන්දියාව සහ චීනය අතර ඍජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමයි.
ඉන්දියාව සහ චීනය අතර මෙලෙස ඍජු ගුවන් ගමන් නැවත ආරම්භ වන්නේ 2020 වසරෙන් පසුවය.
එමෙන්ම දෙරට අතර ආයෝජන සහ වෙළඳ සබඳතා පුළුල් කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා.
ඉන්දු – චීන දේශසීමාව හරහා වෙළඳාම ද ඊට ඇතුළත්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1



