ඉන්දියාව, පාකිස්ථානය සහ බංග්ලාදේශය ආසියානු කුසලාන සංචිත නම්කර අවසන්

එළැඹෙන ආසියානු කුසලානය සඳහා එක්වන කණ්ඩායම් වලින් කණ්ඩායම් තුනක් මේ වනවිට තම සංචිත ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව මේ වනවිට තම සංචිතය ප්‍රකාශයට පත්කර අවසන්.

තරගාවලිය එක්වන ශ්‍රී ලංකා සංචියට සහ ඇෆ්ගනිස්ථාන සංචිතය තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සංචිතය අනුමැතිය සඳහා පසුගිය දා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවට තොරතුරු වාර්තා වුණා.

තරගාවලිය එළඹෙන 27 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය සංචිතය – රෝහිත් ශර්මා, ලෝකේශ් රාහුල්, විරාට් කෝලි, සූර්යකුමාර් යාදෙව්, රිෂාබ් පාන්ට්, දීපක් හූඩා, දිනේෂ් කාර්තික්, හර්දික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අශ්වින්, යුස්වේන්ද්‍ර චහාල්, රවී බිෂ්නෝයි, බුවනේෂ්වර් කුමාර්, අර්ෂ්දීප් සිං, අවේෂ් ඛාන්, (Standby – ශ්‍රෙයාස් අයියර්, අක්සාර් පටෙල්, දීපක් චාහර්)

පකිස්ථාන සංචිතය – බාබර් අසාම්, ෂඩාබ් ඛාන්, අසීෆ් අලි, ෆකර් සමාන්, හයිඩර් අලි,හරිස් රවුෆ්, ඉෆ්තිකාර් අහමඩ්, කුෂ්දිල් ෂා, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් වසීම් ජූනියර්, නසීම් ෂා, ෂහීන් ෂා අෆ්රිඩි, ෂානාවාස් දහානි, උස්මාන් කදීර්

බංග්ලාදේශ සංචිතය – ෂකීබ් අල් හසන්, අනමුල් හක්, මුෂ්ෆිකර් රහීම්, අෆීෆ් හොසේන්, මොසාඩෙක් හොසේන්, මහමුදුල්ලා, මහේදි හසන්, මොහොමඩ් සයිෆුදීන්, හසන් මහමුද්, මුස්තාෆිසුර් රහ්මාන්, නසුම් අහමඩ්, සබීර් රහ්මාන්, මෙහෙදි හසන් මිරාස්, නුරුල් හසන් සොහාන්, ටස්කින් අහමඩ්, එබඩොට් හුසේන්, පාවේස් හුසේන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37
Video thumbnail
විදුලි භාවිතය අඩුකරන්න රාත්‍රී කාලයේ ලයිට් ඕෆ් කරනවා..?
02:11
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45