ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක් – හතක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩි ප්‍රාන්තයේ හෙළිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කේදර්නාත් දේවාලයේ සිට උත්තර්කන්ඩ් හි ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ හෙළිකොප්ටරයක් වනාන්තර ප්‍රදේශයකට කඩා වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ආර්යන් ගුවන් සේවයට අයත් හෙළිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මියගිය පුද්ගලයින් අතර නියමුවා ද සිටින බවයි වාර්තා වුණේ.

ඊට අමතරව කුඩා දරුවෙකු ද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යානයේ සිටි මගීන් හයදෙනා උත්තරාකන්ඩ්, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාටයෙන් පැමිණි අය බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අද (15) අලුයම 5:20ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
12
+1
4
+1
3
+1
29
+1
8
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?