ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක් – හතක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩි ප්‍රාන්තයේ හෙළිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කේදර්නාත් දේවාලයේ සිට උත්තර්කන්ඩ් හි ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ හෙළිකොප්ටරයක් වනාන්තර ප්‍රදේශයකට කඩා වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ආර්යන් ගුවන් සේවයට අයත් හෙළිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මියගිය පුද්ගලයින් අතර නියමුවා ද සිටින බවයි වාර්තා වුණේ.

ඊට අමතරව කුඩා දරුවෙකු ද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යානයේ සිටි මගීන් හයදෙනා උත්තරාකන්ඩ්, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාටයෙන් පැමිණි අය බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අද (15) අලුයම 5:20ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27