ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ සංවිධානාත්මක අපාරද කල්ලි සාමාජිකයෙක් ලෙස සැලකෙන ජනිත් මදුසංක නොහොත් පොඩි ලැසී අද (27) පස්වරුවේ, ගාල්ල දිසා අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී බද්දේගම මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා විසින් ජනිත් මදුසංක හෙවත් පොඩි ලැසිව දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













