ඉන්දියාවේ සංචාරක බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 21ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දී සංචාරක බෝට්ටුවක් පෙරළී යාමෙන් එහි ගමන්ගත් 21 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රීයේදී සිදුවූ මේ අනතුරින් මියගිය ගණන ඉදිරියේ දී තවත් වැඩිවිය හැකි බවයි සහන සේවා කණ්ඩායම් පවසන්නේ.

පමණට වැඩ මගීන් වැඩි පිරිසක් තට්ටු දෙකකින් සමන්විත මෙම මගී බෝට්ටුවට නංවා ගැනීම අනතුරට ප්‍රධානතම හේතුව බවයි මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

බෝට්ටුව ගිලී යන අවස්ථාවේ ඒ තුළ මගීන් 50 දෙනෙකු පමණ සිටි බවත් වාර්තා වී තිබෙනවා.

දිවි බේරාගැනුණු සිව්දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව ද අලුත්ම වාර්තා සඳහන්.

මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර, පේරු රාජ්‍යයේ රත්‍රන් පතලක් තුළ හටගත් ගින්නකින් පතල් සේවකයින් 27ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊයේ එරට “ලා රෙපබ්ලිකා” පුවත්පත වාර්තා කර තිබුණා.

වසර 40 කට පසු පේරුහි සිදුවූ දරුණුම රත්‍රන් පතල් අනතුර මෙය බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34