ඉන්දියාවේ දේශපාලනය අවුල් කරන පාකිස්ථාන සබඳතා ගැන හෙළිදරව්වක්

සමාජ මාධ්‍ය වේදිකාවක් වන X එහි ‘About This Account’ විශේෂාංගය ගෝලීය වශයෙන් හෙළි කළ දා සිට, එය අවුල් සහගත තත්වයක් ඇති කර තිබෙනවා.

Make America Great Again ප්‍රචාරණය හෙළිදරව් කිරීමේ සිට ස්පෑම් ගිණුම් විශාල වශයෙන් ට්‍රොල් කිරීම දක්වා, X පරිශීලකයින් කාර්යබහුල කරනු ලැබුවා.

නව හෙළිදරව්වකින්, විදේශයන්හි ක්‍රියාත්මක වන X ගිණුම් ජාලයක් රට තුළ දේශපාලන ප්‍රචාරණය සහ භේදකාරී ආඛ්‍යාන වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියානු පරිශීලකයින් ලෙස පෙනී සිටින බව දැන් හෙළිදරව් වී ඇති අතර මෙම ගිණුම් බොහොමයක් පකිස්ථානයේ සහ බටහිර ආසියාවේ සිට ක්‍රියාත්මක වන බව අනාවරණ වනවා.

India Today හි Open-Source Intelligence (OSINT) කණ්ඩායම සිය සොයාගැනීම් නිකුත් කළ අතර, පාකිස්තානය වැනි ප්‍රදේශවලින් ක්‍රියාත්මක වූ ඉන්දියානු ගිණුම් සම්බන්ධයෙන් ඉන් අනාවරණ කර තිබෙනවා.

එලෙස හඳුනාගත් එක් ගිණුමක්, රතු බලකොටුව ප්‍රහාරයට සහ බිහාර් මැතිවරණ වැනි මාතෘකා යටතේ ඉන්දීය රජයට එරෙහිව පළ කිරීම් 2,000 කට වඩා පළ කර ඇති අතර නව X විශේෂාංගයෙන් හෙළි වූයේ මෙම ගිණුම ඇත්ත වශයෙන්ම පකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන බවයි.

ඒ හා සමානව, බටහිර ආසියාවේ සහ සෞදි අරාබියේ කලාපවල ගිණුම් ඉන්දියානුවන් ලෙස පෙනී සිටිමින් දේශපාලන හා ආගමික කරුණු පිළිබඳ උණුසුම් වාද විවාදවල නියැලී සිටින බව ද අනාවරණ කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15