ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් රුසියාවට

ජාතික ආරක්ෂක උපදේශක (NSA) අජිත් දොවාල් රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්හි පැවැත්වෙන බ්‍රික්ස් ජාතික ආරක්ෂක උපදේශක රැස්වීමට සහභාගී වී තිබෙනවා.

බ්‍රික්ස් ඉහළ මට්ටමේ ආරක්ෂක නිලධාරීන්ගේ රැස්වීම සැප්තැම්බර් 10-12 දක්වා ශාන්ත පීටර්ස්බර්ග් හිදී පැවැත්වුණා.

රුසියාවේ ඉන්දියානු තානාපති කාර්යාලය X හි බ්‍රික්ස් හමුවේ ඡායාරූප කිහිපයක් බෙදාගනිමින් ප්‍රකාශ කළේ, “NSA අජිත් දොවාල් දවසේ පළමු භාගයේ සැසිවාරයේදී ඔහු ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය) ආශ්‍රිත ගැටළු සහ ත්‍රස්තවාදය ඇතුළු නවීන ආරක්ෂක අභියෝග සහ BRICS රාමුව තුළ ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින් ඒවාට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය පිළිබඳව කතා කළේය.’’ යනුවෙන්.

2024 වසර සඳහා BRICS සභාපතීත්වය රුසියාව විසින් දරනු ලබනවා.

BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ආරම්භක සමාජිකයන්ගෙන් සමන්විත රාජ්‍ය කණ්ඩායමක් වන අතර, නව සාමාජිකයින් වන ඊජිප්තුව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඉතියෝපියාව 2023 දී කණ්ඩායමට එක් වුණා.

පසුගිය මාස දෙක තුළ අගමැති නරේන්ද්‍ර මෝදිගේ රුසියාවේ සහ යුක්රේනයේ සංචාරයෙන් පසුව දොවාල්ගේ මොස්කව් සංචාරය සිදු වීමත් විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?