Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දියාවේ උපායශීලීත්වයට හේතුව සම්ප්‍රදායට යොදා ගැනීමයි – ජයිශංකර්

තම රටේ දියුණුවට සහ වර්ධනයට රට තුළ ම ඇති සම්ප්‍රදායන් උපායශීලී අයුරින් ප්‍රයෝජනයට ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පවසනවා.

අද (19) පැවති 2025 රයිසිනා සංවාදයට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාවරයා පැවසුවේ එම ඇතැම් සම්ප්‍රදායන් උපායශීලී ව යොදා ගැනීම තුළින් ඉන්දියාව ඇතැම් විට දී කරුණාවන්ත නොවූ ආකාරයෙන් ලෝකයට අනුවර්තනය වී ඇති බවයි.

ඉන්දියාව අද දිනයේ දී ‘රාජ්‍ය කිරුළ සහ එහි බරපතළකම; ජාතීන්ගේ අඛණ්ඩතවා සුරක්ෂිත කිරීම’ යන මැයෙන් අදහස් පළ කළා.

ඉන්දියාව තේරුම් ගැනීමට වැදගත් වන මානයන් තුනක් ඇති බව අවධාරණය කළ ජයිශංකර් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළත් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?