ඉන්දියාවෙන් ණයට ලැබෙන පළමු සහල් තොගය මේ සති අන්තයේදී

අමෙරිකානු ඩොලර් බිලියනයක ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරනු ලබන පළමු සහල් තොගය සති අන්තයේදී දිවයිනට ළඟාවෙන බව වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව නාඩු, සම්බා සහ කැකුළු යන සහල් වර්ග ඇතුළත් සහල් මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණය දිවයිනට ළඟාවූ වහාම වරායෙන් නිදහස් කොට දිවයින පුරා ලංකා සතොස අලෙවි ශාඛා ජාලය වෙත බෙදාගැනීමට නියමිතය.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කරගනිමින් මෙම සහල් තොග බෙදාහැරෙන අතර නාඩු සහල් කිලෝවක් රුපියල් 110කටත්, කැකුළු සහල් කිලෝවක් රුපියල් 110කටත් සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 130කටත් එහිදී මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ඇති බවද වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04