ඉන්දියානු හිටපු පිතිකරණ පුහුණුකරු, මෙරට පිතිකරණ පුහුණුකරු තනතුරට

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරට ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නව පුහුණුකරුවෙක් බඳවා ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පිහිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරු වික්‍රම් රත්තෝර් කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

රත්තෝර් 2024 දක්වා ඉන්දියාවේ පිතිකරණ පුහුණුකරු තනතුරේ කටයුතු කළ අතර ඔහු මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

එළඹෙන ජනවාරි 15 ​​වන දින සිට වික්‍රම් රත්තෝර් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
4
+1
36
+1
2
+1
4
+1
2
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?