ඉන්දියානු කණ්ඩායමට කඩුළු 7ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර දෙවන T20 තරගය අද ධර්මසාලාහිදී ආරම්භ වුනා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවසථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ආරම්භයක් ලබා ගත් අතර පළමු කඩුල්ල සඳහා ලකුණු 67ක සබදතාවක් ගොඩ නැගුවා.

ඒ අනුව තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු රැස් කර ගත්තා.

පැතුම් නිශ්ශංක ලකුණු 75යි , දසුන් ශානක වේගවත් ලකුණු 47ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 184ක් ඉල්ලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 9ක්ව තිබියදී දැවී ගියා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු පිඩනයකින් තොරව පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය ඉලක්කය පසු කරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04