ඉන්දියානුවන්ට ජපානයේ වැඩි අවස්ථා ලබා ගැනීමට අවධානය

ඉදිරි වසර කිහිපය තුළ ඉන්දියානු වෘත්තිකයන් අවම වශයෙන් 50,000කට ජපානයේ රැකියා අවස්ථා සඳහා පිවිසීමට හැකි වන නව යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමතිවරයාගේ ජපාන සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන බව ජපානයේ ඉන්දීය තානාපතිවරයා ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

එමෙන්ම ඉන්දියාවේ ජපාන කර්මාන්ත ප්‍රමාණය 1500 සිට 15,000 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක් ඇති බව ද තානාපතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10