ඉන්දියන් ප්‍රිමියර් ලීග් පිටියේ වනිදුගේ මැජික් එක නැවතත්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ, අද(30) රාත්‍රී 7.30ට මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙවර තරගාවලියේ 6 වැනි තරගයේ දී යි.

මෙම තරගයේ දී බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි කොල්කටා කණ්ඩායමේ කඩුලු 4ක් දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණේ ලකුණු 20ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ නායක ෂ්රෙයස් අයියර්, සුනිල් නාරායන්, ෂෙල්ඩන් ජැක්සන් හා ටිම් සවුති යන පිතිකරුවන්.(දර්ශන පහතින්)

මෙම දක්ෂතාවය වනිදු හසරංග අයි.පී.එල් පිටියේ දී ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.

මේ වන විට මෙවර තරගාවලියේ දී වනිදු බිද හෙලා ඇති කඩුලු ගණන 5ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට රාජපක්ෂ භීතිය..රාජපක්ෂ භීතිය..2015ත් ඔය රංගනය තිබ්බනේ..ඕක අපිට ප්‍රශ්නයක් නෙවෙයි
01:20
Video thumbnail
මට මහින්ද ජයසිංහව ගෙදරින් යවන්න පුළුවන්
09:49
Video thumbnail
නාමල්, ශිරන්ති එළියට එනකල් බලන් ඉන්න 'පිං පොං' දසමහ යෝධයෝ ටික ගේමට බැහැලා ඉන්නේ
02:35
Video thumbnail
"තොත්තු දෙන, කවන ඒවා කරගන්න තැන් තියෙනවා " කථානායකට චාමරගෙන් සැර කතාවක්..
01:34
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි - ඔයාට පුළුවන්කමක් නෑ කිසිම තොරතුරක් හංඟන්න
17:06
Video thumbnail
දවස් 9ක් තිස්සේ උපවාසය කළ ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපතිව හමුවෙන්න යයි
01:33
Video thumbnail
මහින්ද රාජපක්ෂව මානසිකව වට්ටන්න හදනවා
08:59
Video thumbnail
නාමල් අපේ සිංහයා - අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:01
Video thumbnail
හේමාල් රණසිංහ අත්අඩංගුවට - හේතුව මෙන්න
01:02
Video thumbnail
ඇතුළට යන්න කළින් නාමල් ආණ්ඩුවට රිදෙන්නම දීලා යයි
01:12


?