අත්‍යවශ්‍ය සේවා සහ විදුලි ජනන කටයුතු වෙනුවෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 6,000ක් LIOC සමාගමෙන් මිලදී ගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා.
මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් රැගත් නෞකාවක් හෙට දිනයේදී මෙරටට ලඟා වීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1