විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ද ඉන්ධන ආනයනය කිරීම සීමා කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ QR ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගනු ලැබුවේ දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලීමට නොහැකි නිසා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11




