ඉදිරි දින දෙකේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි

27 , 28 දෙදින පැය 2යි විනාඩි 20ක් බැගින් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව දහවල් කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.