ඉදිරි අර්බුදයක් ගැන අනතුරු අඟවයි

යුක්රේන – රුසියාව අතර ඇතිවී තිබෙන ගැටළුව හේතුවෙන් ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල ඉහළ යෑමට හේතුවී තිබෙන නිසා මෙරට ඉන්ධන අවශ්‍යතාවය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටිනවා.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දැනට දිවයිනට පැමිණ ඇති නෞකාවල තිබෙන ඉන්ධන සඳහා කෙසේ හෝ ඩොලර් සොයා ගැනීමක් සිදුකළ යුතු බවයි.

මේ වන විට මෙරටට ඉන්ධන නෞකා 03ක් පැමිණ ඇති බවත් එම නෞකාවල ඇති ඉන්ධන ගොඩබෑමට නොහැකිව තිබෙනවා. ඒ ඊට අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට ඇතිවී තිබෙන අපහසුතාවයන් නිසයි.

කෙසේ හෝ ඊට අදාළ ණයවර ලිපි විවෘත කිරීමට කටයුතු සිදුකරනු ලබන බවයි ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර සිටියේ.

මේ වන විට ලෝක වෙළෙඳපලේ ඉන්ධන බැරලයක මිල සිඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42