Empty Ad
AFC Banner
Empty Ad

ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 50%ක් විය යුතුයි – අගමැතිනිය

ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 50%ක් විය යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

යාපනය, මාන්පායි ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ; ඉතිහාසයේ පළමුවරට වැඩිම කාන්තා නියෝජනයක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන බවයි.

රට තුළ කාන්තාවන්ට නිදහසේ ගමන් කිරීමට ආරක්ෂාවක් තිබිය යුතු බවත්, එම විශ්වාසය ඇති කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කරන බවත් සඳහන් කර සිටියා.

එමෙන්ම ජනතාවගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවන්න රජය කටයුතු කරමින් යන බව සඳහන් කළ ඇය ඒ වෙනුවෙන් ව්‍යවසායකයින් රට පුරා බිහි කිරීමට කටයුතු කරන බවත් මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන්විල ගිය දිලිත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ දුක කියයි - දිලිත් දැකලා සතුටින් පිනා ගිය මිනිස්සු
08:42
Video thumbnail
ආණ්ඩුවේ - විපක්ෂයේ ඔක්කොම එකතු වෙලා පාර්ලිමේන්තුවේ සෙල්ලම් කරපු හැටි
05:44
Video thumbnail
ප්‍රථම වරට පන්සලක දවල් දානය නවත්වයි - දානය නැවැත්තුවේ රාජ්‍ය අනුග්‍රහයෙන්
12:12
Video thumbnail
සීලරතන හාමුදුරුවන්ගේ සුපිරි බුලට් එක මෙන්න
07:40
Video thumbnail
හොඳට තියෙන පලු ගස් කපන්න ඇවිත් ගමක් උණුසුම් වෙයි
27:51
Video thumbnail
මෙන්න අම්මටසිරි වෙන මන්ත්‍රී හොරු - ෆයිල් 400ක් අපි ළඟ තියෙනවා
26:30
Video thumbnail
ඉදිරියේදි මෙහෙයුම් වැටලීම් ක්‍රියාත්මකයි!
08:52
Video thumbnail
අසේල සම්පත් කාටද මේ සුද්ද සිංහලෙන් අමතන්නේ - දළඳා මාලිගාව විකුණන් කන අප්පුහාමි
06:55
Video thumbnail
සාගර ජනපතිටත් ප්‍රසිද්ධියේම දෙහි කපයි
00:53
Video thumbnail
වැසිකිළියට ගිහින් වැඩෙත් කරලා - වටේම ගදගැස්සුවා වතුර නොගහා ඇවිත්
07:25

?