ඉදිරියේදී විදුලි ගාස්තු යළි වැඩිවෙයි

වර්තමානයේ පවතින පාඩු පියවා ගැනීම සඳහා 2023 වර්ෂයේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2කින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ නොවැම්බර් 30 වෙනිදා දක්වා පමණක් විදුලිය කැපීමට ලංවිමට අවසර දී ඇති බවත් අදින් පසුව විදුලි කප්පාදුව අවසර ලබා නොදුන් බවත්‍ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?