ඉතිහාසයේ පළමු රන් මිල ඩොලර් 5,000 ඉක්මවයි

ඉතිහාසයේ පළමු වරට ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ලෝක බලවතුන් අතර දේශපාලන කම්පනය සහ අවිශ්වාසය හේතුවෙන් රත්තරන් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර විශේෂඥයින් මත පළ කරන්නේ රත්තරන් මිල ගණන් තවත් ඉහළ යනු ඇති බවත්, එය මෙම වසර අග වන විට ඩොලර් 5,400 සීමාව ඉක්මවා යනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

ග්‍රීන්ලන්තය සහ වෙනිසියුලාව සිට මැදපෙරදිගට මෑත කාලීනව ඇති වූ හදිසි අවස්ථා හේතුවෙන් ඉහළ භූ දේශපාලනික අවදානමක් අවධාරණය කරන අතර, අවිනිශ්චිතතාවයට එරෙහිව ආරක්ෂාවක් ලෙස රන් ආකර්ෂණය ශක්තිමත් කරන විට මෙලෙස රත්තරන් මිල ඉහළ යාම සිදුවනවා.

මේ අතර අද (26) දිනය වන විට ලෝක වෙළඳපොළේ රිදී මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව රිදී අවුන්සයක් ඩොලර් 106.1 ක් දක්වා 3% කින් ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
3
+1
2
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34