අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 212ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමග මේ දක්වා හදුනාගත් මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 8583 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 3764 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ 2,203 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 355,394ක් දක්වා ඉහළගොස් ඇති බවය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
18