සිය පියාණන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු ආසියානු කුසලානයට සහභාගිවීම සදහා දුනිත් වෙල්ලාලගේ අද (19) අලුයම යලිත් ඩුබායි බලා පිටත් වීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.
පියාගේ අභාවය හේතුවෙන් අද උදෑසන දුනිත් වෙල්ලාලගේ මෙරටට පැමිණියා.
හෙට රාත්‍රී 09 ට ඩුබායි ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකාව සහ බංගලාදේශය තරග වැදීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
+1
3
+1
5
+1
21
+1
5
+1
6













