ඉටි පන්දම් හිගයක්.

රට තුළ ඇතැම් ප්‍රදේශයන්හි ඉටිපන්දම් හිගයක් ඇති වී තිබෙන බව වාර්තාකරුවන්ට කියා සිටියි.

විදුලි කප්පාදුවක් සදහා සූදානමක් පැවතීම නිසා ඊට සූදානම් වීමට ජනතාව ඉටිපන්දම් රැස් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ.

මේ අතර විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී මෙරට ඉටිපන්දම් ද නිෂ්පාදනය සිදු නොවනු ඇති බවයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අතුරු ඵලයක් ලෙස ඉටිපන්දම් නිෂ්පාදනය වන බවත් පිරිපහදුව වසා දැමීම මත ඉටි පන්දම් නිෂ්පාදනය නැවතී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?