ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක ප්‍රභල පිපිරීමකින්

උතුරු ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක පිපිරීමක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් කියා සිටියේ පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇති බවයි.

තවත් පිරිසක් තුවාල ලබා ඇති බව තලේබාන් රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් විසින් සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම නිලධාරියා වන අබ්දුල් නෆි ටකෝර් පවසා ඇත්තේ අදාල සිද්ධිය සම්බන්ධනයෙන් තමා වෙත සවිස්තර තොරතුරක් ලැබී නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?