AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථානයේ පොළොව හෙල්ලෙයි

ඇෆ්ගනිස්ථානයට භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

අද (29) අලුයම මෙම භූ කම්පනය සිදු ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව ඇෆ්ගනිස්ථානයට රික්ටර් මාපක 5.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

මෙතෙක් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නැති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?