ඇෆ්ගනිස්තානයේ තවත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.
හෙරාත් නගරයට කිලෝමීටර 28ක් පමණ දුරින් තවත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.
එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සඳහන් වී තිබේ.
ගිය සෙනසුරාදා ද බටහිර ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබූ අතර එයින් පුද්ගලයි 2,445 අධික පිරිසක් මියගියේය.
එම ප්‍රදේශයට නුදුරින් මෙම භූකම්පනය හටගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ද 10,000කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
7
+1
3
+1
1














