ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රියක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් (වීඩියෝ)

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල රාවණා ඇල්ල පහළ ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කාන්තාක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.

අනතුර සිදු වන අවස්ථාවේ දී කාන්තාව විසින් මෝටර් රථය ධාවනය කර ඇති බවට අනතුර සම්බන්ධ‍යෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුර පිළිබඳව ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted