ඇල්ල – පස්සර මාර්ගය ගමනාගමනයට යළි විවෘතයි

නාය යෑම් හේතුවෙන් රථ වාහන ගමනාගමනය නවතා දමා තිබූ ඇල්ල – පස්සර මාර්ගය මේ වනවිට වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

එම මාර්ගයේ 21 වන කිලෝමීටර් කණුව ආසන්නයේ නාය යෑමක් හේතුවෙන් වාහන ගමනාගමනය නවතා දමා තිබුණා.

නායගොස් තිබූ පස් ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් මේ වනවිට කටයුතු කර ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?