ඇල්ලටයි දකුණටයි රාත්‍රීයේ දී විදුලි කැපීම නවත්වයි

රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුව පැය 1 දක්වා අඩු කිරීමටත් නත්තල් සහ අලුත් අවුරුදු සමයේ විදුලි කප්පාදුව අත්හිටුවීමටත් බලාපොරොත්තු වන අමාත්‍යවරයා පැවසුවා.

දකුණු සහ ඇල්ල සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුව දෙසැම්බර් 1 වැනිදා සිට අත්හිටුවන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවා.