AFC Banner
Empty Ad
Empty Ad

ඇල්පිටියේ පුංචි ඡන්දයට සියල්ල සූදානම්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝම්බ‍ර් 26 වැනිදා පැවැත්වෙන අතර එම මැතිවරණයට අදාළ රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ඔක්තෝබ‍ර් 07 වැනි දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු ලියාපදිංචි කිරීමට භාරදෙනු ලබනවා.

ඔක්තෝබර් 14 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දිනය ලෙස නම් කරන් ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා ප්‍රකාශ කරන්නේ.

එහිදී සළකුණු කළ ඡන්ද පතිකා අඩංගු එම කවර නැවත ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් තේරීම් භාර නිලධාරියා වෙත යැවීමට නියමිතයි.

එමෙන්ම අදාළ තැපැල් කාර්‍යාලවලට ඒ පිළිබඳව උපදෙස් ලබාදී ඇති අතර නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ද ඊට සමාන්තරව සිදුවන බව ඔහු පෙන්වා දෙනවා.

මහමැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 14 වැනිදා වන බැවින් ඊට පෙරාතුව තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

මහ මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඔක්තෝබර් මාස 26 වැනිදා ලැබීමට නියමිත අතර ඔක්තෝබර් 27 වැනිදා විශේෂ දිනයක් ලෙස යොදාගෙන නිවාස වලට බෙදී සිදුකරනවා.

නිල චන්ද පත්‍රිකා බෙදාහරින අවසන් දිනය නොවැම්බර් 07 වැනිදාය යොදා ඇති බවයි හෙතෙම තව දුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොර සහනාධාරය ලැබෙයි ද? නොලැබෙයි ද? / පැෆරල් සංවිධානයෙන් කළ විශේෂ ප්‍රකාශය මෙන්න
03:31
Video thumbnail
ජානක වක්කුඹුරට යකා නගී - ආණ්ඩුවට කුණු බැනුම් - "මම ගාව තිබ්බ වෙපන් එකත් මම බාරදුන්නා"
02:36
Video thumbnail
ජනපතිට බැන්න අය පිල් මාරුවකටද මේ සූදානම - "රටේ ජනතාවට හොඳක් වෙනවානම් අපි උදව් කරන්න කැමති"
03:42
Video thumbnail
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක්
00:41
Video thumbnail
නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි #breakingnews #election
01:45
Video thumbnail
🛑Breaking News - ඊශ්‍රායලයේ මීළඟ සැලසුම ගැන අනාවරනයක්...
01:40
Video thumbnail
ගහුපු කතිරය ගැන දුක්වෙන්න වෙයිද? අනුර උගන්ඩාවේ තියෙන - සල්ලි ගැන පුළුවන්නම් හොයන්න #akd
02:20
Video thumbnail
වාහන සංදර්ශනයේ සැබෑ නිරුවත එළිවෙලා ඉවරයි - පොහොට්ටු ප්‍රබලයෙක් හොඳට දෙසයි
02:18
Video thumbnail
එපා එපා කිව්ව අය ලන් කරගෙන නටන නාඩගම එළියට... #akd #npp #anurakumaradissanayake
07:04
Video thumbnail
මහ මැතිවරණයේ පොහොට්ටුවේ සැලසුම කලින්ම එළියට - කාට කාටත් ඇඩ්‍රස් නැතිවෙයි#namalrajapaksha
02:09

?