ඇඹිලිපිටිය ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයක් අත්අඩංගුවට

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වීරකැටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හේවාපතිරණගේ ගයාන් වේනුක දිසානායක නමැති අයයි.

ඊයේ රාත්‍රී වීරකැටිය අග්‍රහැර ප්‍රදේශයේ නිවසක සැකකටයුතු අන්දමින් සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනිණ.

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමග සිටි අනෙකු පුද්ගලයන් පැන ගොස් තිබෙනවා.

ඔහු පැමිණි මෝටර් රථය, ස්කෑනර් යන්ත්‍රයක් හා කලු ගල් විදීම සඳහා භාවිතා කරනු ලබන උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගැණුනා.

සැකකරු අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දී ඇති අතර මේ පිළිබඳ නඩුව දෙසැම්බර් 07 වැනිදා යළි කැඳවිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34