ඇඹිලිපිටියේ දරුණු අනතුරක් – 15ක් රෝහලේ (ඡායාරූප)

ඇඹිලිපිටිය – 96 ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

තුවාලකරුවන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූවන් අතර, කාන්තාවන 05 දෙනෙක්, කුඩා ළමුන් 06 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් ද සිටින බවයි වාර්තා වුණේ.

රත්නපුර දෙසට ගමන් කළ කැබ් රථයක් සහ රත්නපුර දෙස සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කළ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (15) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු කැබ් රථයේ රියදුරු පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

WhatsApp Image 2023 04 15 at 7.05.27 PM 1
WhatsApp Image 2023 04 15 at 7.05.27 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44