ඇමෙරිකාවේ කනස්සල්ල

ප්‍රකාශ කල පරිදි තවමත් කොරෝනා මළසිරුරු භූමදානයට ඉඩ නොදීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් නිල ට්විටර් පණිවුඩයක් තැබීමට කටයුතු කොට ඇත.මෙමගින් ඇය පෙන්වා දෙන්නේ එය වෙනස් කොට සැලකීමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?