ඇමරිකාවේ හෙලිකොප්ටර් අනතුරකින් 9ක් මරුට

ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේදී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය හමුදා කඳවුරක් අසල පුහුණු මෙහෙයුමක් අතරතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් හමුදා සාමාජිකයින් 9 දෙනෙකු මිය ගිය බව නිලධාරීන් තහවුරු කළ අතර, එය සැබවින්ම ඛේදනීය පාඩුවක් බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් හෙළිවී නොමැති අතර සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් එක්සත් ජනපද හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ සාමාන්‍ය පුහුණු මෙහෙයුමක් අතරතුර HH60 Blackhawk හෙලිකොප්ටර් දෙකක් කඩා වැටුණු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18