ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක් (වීඩියෝ)

ඇමරිකාවේ නැෂ්විල් හි ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි වැදීමෙන් ළමුන් තිදෙනෙක් මියගිය ගොස් ඇති අතර, ඔවුන් 09 හැවිරිදි වියේ පසුවූ සිසුවියන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එම ළමුන් වන්ඩර්බිල්ට් හි මොන්රෝ කැරල් ජූනියර් ළමා රෝහලට ගෙන යන විටත් මිය ගොස් සිටි බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා.

මෙම වෙඩිතැබීම කාන්තාවක් විසින් සිදුකර ඇති අතර, පොලීසිය විසින් එම කාන්තාව ද වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම කාන්තාව 28 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඇය එම පාසලේම ආදි ශිෂ්‍යාවක් බවට ද හඳුනාගෙන තිබෙනවා.

අවුරුදු 03ත් 11ත් අතර වයසේ පසුවන ළමුන් අධ්‍යාපනය ලබන පෞද්ගලික ක්‍රිස්තියානි පාසලකයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02