Empty Ad
AFC Banner
Empty Ad

ඇමරිකාවේ නිල භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව නම් කෙරේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්; ඉංග්‍රීසි භාෂාව එරට නිල භාෂාව ලෙස නම් කර තිබෙනවා.

ඒ, විධායක නියෝගයකට අත්සන් තබමින්.

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් 2000 වසරේ දී අත්සන් කළ ඉංග්‍රීසි නොවන පිරිසට භාෂා ආධාර සැපයිය යුතු බවට පැනවූ නියෝගය මේ සමඟ අහෝසි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?