ඇමරිකාවේ දීර්ඝතම රජයේ වසා දැමීම අවසන් කිරීමට ට්‍රම්ප් අත්සන් තබයි

ඇමරිකානු ඉතිහාසයේ දීර්ඝතම රජයේ අක්‍රියතාවය අවසන් කිරීමේ පනතට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීමට කටයුතුකර තිබෙනවා.

ඒ සමඟින් ඇනහිට තිබූ ෆෙඩරල් රජයේ ආයතනවල කටයුතු යළි ආරම්භ වීමට නියමිතයි.

මෙම රජයේ අක්‍රියතාවය ආරම්භ වී දින 43 ක් ගතවී ඇති අතර ෆෙඩරල් සේවකයින් දහස් ගණනකට සිය වැටුප් සහ රැකියා අහිමි වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.

ඒ අනුව මෙම පනතට අත්සන් තැබීමත් සමඟ යළිත් ෆෙඩරල් රජයේ ආයතනවල කටයුතු බාධාවකින් තොරව සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?