ඇමරිකානු රාජ්‍ය ලේකම් හමුවීමට අලි සබ්රි ඇමරිකා යයි

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අනිද්දා (29) අමෙරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.

එහිදී ඔහු ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටෝනි බ්ලින්කින් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව අතර පවතින සාකච්ඡා පිළිබඳව ද මෙම සංචාරය තුළ දී අවධානය යොමු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?