ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද ඇමරිකානු ඩොලරයේ අගය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද දින අමරිකානු ඩොලරයේ ගැනුම් මිල ලෙස සටහන් ව ඇත්තේ රුපියල් 357.94ක්.එහි විකුණුම් මිල ලෙස දැක්වුණේ රුපියල් 368.52ක් ලෙසයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
31




