ඇමරිකානු ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා තෝරන මත විමසුම අද

2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා තේරීමේ මත විමසුම අද (16) ආරම්භ වුණා.

ඒ, අනුව එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා වන, අයෝවා ප්‍රාන්තයේ මත විමසුමෙන් හිටපු ජනාධිපතිවරයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රොන් ඩිසැන්ටිස් සහ එක්සත් ජාතීන්ගේ හිටපු ඇමරිකානු තානාපතිනීයක වන නිකී හේලි රිපබ්ලිකන් පක්ෂයේ කැපී පෙනෙන තරඟකරුවන් බවට පත් වුණා.

අයෝවා ප්‍රාන්තයේ මත විමසුමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට 51% ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ ප්‍රාන්ත ඡන්ද දායකයින්ගේ පළමු තේරීම බවට ඔහු පත්වෙමින්.

මේ අතර හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එළෙඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට වළක්වාලමින් ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක අධිකරණ මඟින් වාරණ නියෝගයක් ද පනවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි පාරිභෝගිකයින්ගේ මානව අයිතිය ආණ්ඩුව අමුවේ අමුවේම උල්ලංඝනය කරනවා
03:47
Video thumbnail
මතුගම දැඩි උණුසුමක්..ජගත් පොලිසියට එද්දි මාලිමාවට සත්තමක්.."බුදු අම්මෝ..මම යන්නේ මාලිමා පොලිසියට "
04:27
Video thumbnail
විදුලි ගාස්තු නිසා අසේල ලෙසටම ෆයර්වෙයි..මොන මඟුලක්ද ඕක..අපිවමනේ ම#න් කන්න හදන්නේ..පුදුම වැඩක්නේ මේක
04:16
Video thumbnail
හඳුන්වා දුන් නව මොඩියුලර් ක්‍රමය ගැන අගමැති කිව්ව දේ..
05:43
Video thumbnail
මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරපු හපන්කම්වල ප්‍රතිඵල..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
03:24
Video thumbnail
ආණ්ඩුව ආණ්ඩුවේ කකුලෙන්ම ඇදගන්නවා..නාමල් ඉවසන් හිටියට, පාලමෙන් එහා පැත්තේ අයගේ ඉවසීම අඩුයි
05:33
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53


?