ඇමරිකානු ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා තෝරන මත විමසුම අද

2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා තේරීමේ මත විමසුම අද (16) ආරම්භ වුණා.

ඒ, අනුව එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා වන, අයෝවා ප්‍රාන්තයේ මත විමසුමෙන් හිටපු ජනාධිපතිවරයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රොන් ඩිසැන්ටිස් සහ එක්සත් ජාතීන්ගේ හිටපු ඇමරිකානු තානාපතිනීයක වන නිකී හේලි රිපබ්ලිකන් පක්ෂයේ කැපී පෙනෙන තරඟකරුවන් බවට පත් වුණා.

අයෝවා ප්‍රාන්තයේ මත විමසුමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට 51% ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ ප්‍රාන්ත ඡන්ද දායකයින්ගේ පළමු තේරීම බවට ඔහු පත්වෙමින්.

මේ අතර හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එළෙඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට වළක්වාලමින් ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක අධිකරණ මඟින් වාරණ නියෝගයක් ද පනවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
00:00
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි..කතට සහ පිරිමි පුද්ගලයට තුවාල
01:07
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම
01:05
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම..ගංජා ගස් ඔක්කොම අළු කරයි
01:33
Video thumbnail
අපේ මහ බැංකුව බින්දා..මෙයාලා වැඩ පුරුදු වෙනකොට රට ඉවරයි..ආණ්ඩුව අතරමන් වෙලා
01:55
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවටට සැරටම කිව්ව කතාව..වැඩබැරි ආණ්ඩුවට හැමදේම බෑ තමයි..L බෝඩ් ආණ්ඩුවක්
04:05
Video thumbnail
රජරට සරසවි සිසුන් කුපිත වී මහ පාරට බහියි..ත්‍රස්තවාදීන් කියලා ලේබල් කරලා..ශිෂ්‍යයින් මර්දනය කරනවා..
05:04
Video thumbnail
බේකරි ආයතනයක හිමිකරුවෙකුට ආයුධවලින් ප#ර දී සල්ලි, ATM Card රැගෙන පැන යන හැටි
01:34
Video thumbnail
ආච්චිලා නාමල්ව වැඳලා පිළිගත්ත හැටි
00:41