ඇමති විජිත සහ වෙනිසියුලා විදේශ කටයුතු ඇමති අතර දුරකථන සංවාදයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ වෙනිසියුලාවේ විදේශ කටයුතු අමාත්‍ය ඉවාන් ගිල් පින්ටෝ අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.

අමාත්‍යවරුන් දෙදෙනා අතර ඊයේ (23) මෙම දුරකථන සංවාදය පැවති බවයි අමාත්‍ය විජිත හේරත් සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ.

4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?