ඇමති වටගල සම්බන්ධකර ‘දසත’ නිල ලාංඡනය අවභාවිත කරමින් සැකසූ ව්‍යාජ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ දසත මාධ්‍ය ආයතන අපහසුතාවට පත් කිරීමේ අරමුණින්, ‘දසත නිවුස්’ නිල ලාංඡනය අවභාවිත කරමින්ම කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් සැකසූ ව්‍යාජ පෝස්ටුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එලෙස සමාජ මාධ්‍යයේ සංසරණය වන පෝස්ටුවේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ දසත මාධ්‍ය ආයතනය අවධාරණය කරනවා.

මේ පිළිබඳව සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, බංකොලොත් දේශපාලනයේ නියැලෙන ඇතමුන්ගේ මෙම ක්‍රියා පිළිබඳව තමාගේ අනුකම්පාව සහ කණගාටුව පළකරන බවයි.

WhatsApp Image 2025 11 25 at 7.19.40 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?